උසාවියේ සිටි එක් මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේට එරෙහිව වාරණ නියෝගයක් පැනවීය. ඔහු පැවසුවේ දෙවියන්වහන්සේ ඔහුට විශේෂකොට අකරුණාවන්ත බවත් ඔහු කෙරෙහි “දරුණු සෘණාත්මක ආකල්පයක්” ප්‍රදර්ශනය කරන බවත්ය. නඩුකාරයා නඩුව නිෂ්ප්‍රභ කළේ මෙම මනුෂ්‍යයාට උසාවියේ උපකාරය නොව මානසික සෞඛ්‍යයට උපකාර අවශ්‍ය බව ප්‍රකාශ කරමිනි. සත්‍යය කථාවකි. හාස්‍යජනකය, නමුත් දුක්බරය.
එහෙත් අප ඊට වඩා වෙනස්ද? “දෙවියන්වහන්ස, කරුණාකර නවත්වන්න, දැන් හොඳටම ඇති” යනුවෙන් සමහර විට අපට…
ඇමෙරිකානු පා පන්දු තරුවක් ක්‍රීඩා පිටියක් නොවන වේදිකාවකටද ගොඩ වූයේය. ඔහු ෆ්ලොරිඩාවේ මියාමිහී එවර්ග්ලේඩ්ස් පුනරුත්ථාපන කඳවුරේ සිටි තුන්සියයකට පමණ යෙසායාගේ වචන බෙදා ගනිමින් කථා කළේය.
මෙම මොහොත සුප්‍රසිද්ධ මලල ක්‍රීඩකයෙක්ගේ නොවූ අතර එය බිඳී ගිය සහ වේදනාවෙන් සිටින ආත්ම සිය ගණනකගේ එකක් විය. මෙම විශේෂ කාලයේදී දෙවියන්වහන්සේ සිර ගෙදර සිටි සේක. එක් නිරීක්ෂකයෙක් ප්‍රකාශ කළේ “දේවස්ථානය නමස්කාරය සහ ප්‍රශංසාවෙන් ඇලලී…
2023 පෙබරවාරි 5 වන දින තුර්කියේ පැවති පාපන්දු තරඟයකදී ක්‍රිස්ටියන් අට්සු ඔහුගේ කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය ලබා ගත්තේය. ජාත්‍යන්තර තරු ක්‍රීඩකයෙක් වූ ඔහු කුඩා දරුවෙක් ලෙස ක්‍රීඩාව ඉගෙන ගත්තේ තම රට වන ඝානාවේදී පාවහන් නොමැතිව දුවමිනි. ක්‍රිස්ටියන් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයෙක් විය. “මගේ ජීවිතයේ සිදුවූ හොඳම දෙය යේසුස්වහන්සේය” කියා ඔහු කීවේය. අට්සු සමාජ මාධ්‍යයේ බයිබල් පද ප්‍රදර්ශනය කළේය. ඔහුගේ ඇදහිල්ල ගැන…
සමහර දේවල් හෝ අවස්ථාවන් ගැන හෝ ඇතිවන “නොරිස්සීම සහිත භිය” භීතිකාව ලෙස හැඳින්වේ. ආර්ක්නොෆෝබියා යනු මකුළුවන් ගැන ඇති වන බියයි. සමහරු එය සාමාන්‍යයෙන් සහේතුක දෙයක් බවට තර්ක කරති. එසේම ග්ලෝබොෆෝබියා සහ සොකොලෙටොෆෝබියාද තිබේ. මේවාද තවත් භීතිකාවන් හාර සියයක් පමණද සත්‍යය. ලිඛිතවද ඇත්තේය. බොහෝ දේවල් ගැන අපට භියක් ඇති විය හැකි බව පෙනේ.
දස පනත ලැබීමෙන් පසු ඉශ්රායෙල්වරුන්ට ඇති වූ බිය…
2022 ජූලි 12 වන දින ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ දූරදක්නයෙන් ගැඹුරුතම අභ්‍යාවකාශයෙන් පැමිණෙන රූප ලැබෙන තෙක් විද්‍යාඥයෝ බලා සිටියහ. නව තාක්ෂණික දූරදක්නයට මනුෂ්‍යයා අභ්‍යාවකාශය දෙස මෙතෙක් බලා තිබෙනවාට වඩා වැඩි දුරක් බැලිය හැකි වුනි. හදිසියේම රමණීය රූපකයක් මතු වුනි. ඒ කරීනා නෙබුලාහී කලින් නොදුටූ වර්ණ අභ්‍යාවකාශ පසුතලයකි. ප්‍රසිද්ධ අදේවදෘෂ්ටික කාර්ල් සේගන්ව උපුටා දක්වමින් වෙනත් නාසා විද්‍යාඥයෙක් පැවසුවේ “කොහේ හෝ විශ්වාස කළ…
සැඟවුනු අංක යන පොතෙහි ජෝන් ග්ලෙන්ගේ අභ්‍යාවකාශයට යෑමේ සුදානම පෙන්නුම් කළේය. 1962 වන විට පරිඝණක නව සොයා ගැනීම් වූ අතර ඒවායෙහි ක්‍රියා විරහිත වීම් බහුල විය. ග්ලෙන් ඒවා ගැන විශ්වාස නොකළේය. එසේම අභ්‍යාවකාශ ගමන දියත් කිරීමේ ගණන් බැලීම ගැන කණස්සලු විය. සංඛ්‍යා ක්‍රියාත්මක කිරීමට හැකි පිටුපස කාමරයේ සිටින ඥානවන්ත කාන්තාවක් ගැන ඔහු දැන සිටියේය. ඔහු ඇයව විශ්වාස කළේය. “සංඛ්‍යා යහපත්…
දර්ශනවාදය සහ සාහිත්‍යය ගැන මහාචාර්ය වරයෙක් වූ ජැක්ට අතිදක්ෂ මනසක් තිබුණි. වයස පහලොවේදී තමා අදේව වාදියෙක් බව ප්‍රකාශ කළ ඔහු වැඩිහිටි කාලයේදී තම අදේවවාදී ඇදහිල්ල ආරක්ෂා කිරීමට කටයුතු කළේය. කිතුනු මිතුරෝ ඔහුව වෙනස් කරන්න උත්සාහ කළහ. ජැක් පවසන පරිදි “සෑම කෙනෙක්ම සහ සෑම දෙයක්ම අනෙක් පැත්තට එකතුවී සිටී”. නමුත් බයිබලය අනෙක් සාහිත්‍ය කථා සහ මිථ්‍යාවන්ට වඩා වෙනස් බව ඔහුට පිළිගැනීමට…
අප සාදන දේවල රතු පාට ස්වභාවයෙන් ඇති නොවන්නේය. ටී ෂර්ට් එකකට හෝ තොල් ආලේපනයකට (ලිප්ස්ටික්) මෙම ප්‍රබෝධමත් වර්ණය දමන්නේ කෙසේද? පුරාණ කාලයේදී රතු වර්ණකය සාදනු ලැබුවේ මැටි හෝ රතු පාෂාණ වලිනි. 1400 ගණන් වල ඇස්ටෙක්ස් ජාතීන් රතු වර්ණය සෑදීමට රතු කෘමීන් වර්ගයක් භාවිතා කළහ. අද එම කුඩා කෘමීන් ලෝකයටම රතු සපයයි.
බයිබලයේ රතු වර්ණය රාජකීයත්වය මෙන්ම පාපය සහ ලැජ්ජාව සංකේතවත්…
ගොවිපළක ඉපදුන ජඞ්සන් වෑන් ඩි වෙන්ටර් චිත්‍ර ඇඳීමට ඉගෙන ගෙන කලාව අධ්‍යයනය කර චිත්‍ර ගුරුවරයෙක් වූයේය. කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් වෙනස් සැළසුමක් දෙවියන්වහන්සේට තිබුණේය. සභාවේ මිතුරෝ ඔහුගේ වැඩ අගය කරමින් ශුභාරංචිය ගෙන යන කෙනෙක් වන ලෙසට ඔහුගෙන් ඉල්ලා සිටියෝය. දෙවියන්වහන්සේද තමාව කැඳවන බව ජඞ්සන්ට වැටහුණි. නමුත් කලාව ඉගැන්වීම අත් හැරීමට ඔහුට අපහසු වුනි. ඔහු දෙවියන්වහන්සේ සමග පොර බැදුවේය. නමුත් අවසානයේදී…
ජිල් ප්‍රයිස් උපත ලැබුවේ යහිපර්තිමීසියා (අධි ශරීර ඌෂ්ණය) රෝගය සමගය. ඇයට සිදුවූ සෑම දෙයක්ම අති විශේෂිත විස්තර සහිතව ඇයට මතක තබා ගැනීමේ හැකියාව තිබුණි. ඇගේ ජීවිත කාලය තුළදී ඇය අත්දුටු සෑම සිද්ධියක්ම එලෙසම මනසින් නැවත සිහිකර ගැනීමට ඇයට හැකි වුනි.
රූපවාහිනී වැඩ සටහනක් වූ “අමතක නොවන” යන්න පදනම් වී තිබුණේ හයිපර්තිමීසියා තිබූ පොලිස් කානත්වක් මතය. අගයක් නැති ක්‍රීඩාවලදී ඇය දැක්වූ…